Pages

Monday, October 29, 2012

පිට්ටනිය ලග සියඹලා ගහ ගාව
 

පිට්ටනිය ලග තියෙන සියඹලා ගහට දැනට අවු:100 ක් විතර ඇති.මොකද පින්නවල ජාතික පාසල පටන් ගත්තෙ 1870 නෙ.

Sunday, October 28, 2012

පින්නවල ජාතික පාසල තමයි හොද‍ම ඉස්කෝලෙ.

 පින්නවල ජාතික පාසල තමයි හොද‍ම ඉස්කෝලෙ.

 

පින්නවල ජාතික පාසල සබරගමු දැල්පන්දු වාර්තාවක්‌ බිහිකරයි

             පින්නවල ජාතික පාසල සබරගමු දැල්පන්දු
                           වාර්තාවක්‌ බිහිකරයි

 

සබරගමුව පළාත් 15න් පහළ, 17න් පහළ, 19න් පහළ නෙට්බෝල් සූරතා තුනම දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල ජාතික පාසල සමත්ව තිබේ. රත්නපුර මද්දූව ක්‍රීඩාංගණයේ ඉකුත් 19 දා පැවැති මෙම තරගාවලියේ මෑත ඉතිහාසයේ සූරතා තුනම එකම පාසලකට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

සබරගමු පළාතේ ජනප්‍රිය පාසල් කීපයක කණ්ඩායම් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටි අතර ඒ සියල්ල අභිබවා ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසල සමත් විය.

රත්නපුර පර්ගියුෂන් බාලිකා, රත්නපුර ඇග්නස් බාලිකා, තෝලංගමුව ක්‍රීඩා පාසල, කෑගලු බාලිකා, කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා, බලංගොඩ ආනන්ද මෛත්‍රී, ඇහැලියගොඩ ධර්මපාල ආදී පාසල් කණ්ඩායම් අභිබවා සූරතා තුනම ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පින්නවල ජාතික පාසලේ ප්‍රධාන ශාලාව ඉදිරිපස පැරණි බුදු මැදුර


පින්නවල ජාතික පාසලේ නව බුදු මැදුර

 පින්නවල ජාතික පාසලේ නව බුදු මැදුර

මේ තියෙන්නෙ පින්නවල ජාතික පාසලේ නව බුදු මැදුරයි.මෙය නිර්මානය කරනු ලැබුවේ 2011 වසරේදීය.මෙම අලංකාර නව බුදු මැදුර සාදනු ලැබුවේ පාසලේ චිත්‍ර අංශය ව්සිනි.

පින්නවල ජාතික පාසලේ නාම පුවරැව

                       පින්නවල ජාතික පාසලේ නාම පුවරැව